දිවයින පුරා විදුලිය බිඳ වැටෙයි

December 09, 2023 - 6:08 PM
පද්ධතියේ දෝෂයක් හේතුවෙන් දිවයින පුරා විදුලිය බිඳ වැටීමක් තිබෙන බව ලංකා විදුලිබල මණ්ඩල‍ය දැනුම්දෙනවා.

අද (09) සවස 5:00 සිට මෙම දෝෂය හටගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
(lknews.lk)