පැසිෆික් සාගරයේ ප්‍රබල භූ කම්පනයක්
April 14, 2025 - 8:52 AM
පැසිෆික් සාගරයේ පිහිටි දූපතක් වන ෆීජි දූපත් කලාපයට රික්ටර් මාපකයේ 6.5ක භූ කම්පනයක් සිදුවී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම දූපත්වලට දකුණු දෙසින් පොළොව මට්ටමේ සිට කිලෝමිටර 174ක් පමණ අභ්‍යන්තරයෙන් මෙම භූකම්පනය හටගෙන ඇති බවයි.
මේ හේතුවෙන් කිසිදු ජීවිත හෝ දේපල හානියක් මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.
(lknews)