දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ජනපති මහනුවරට
April 18, 2025 - 3:08 PM
වසර 16කට පසු මෙවර පැවැත්වෙන සිරි දළදා වන්දනාව සමාරම්භක අවස්ථාව සඳහා අද (18) දහවල් ජනාධිපති අනුර කුමාර දිසානායක දළදා මාලිගයට පැමිණියා.
මෙම අවස්ථාවට රාජ්‍ය තාන්ත්‍රිකයින් විශාල පිරිසක් ද එක්වී සිටි අතර ඔවුන්ට පැමිණීමට කොළඹ සිට නුවරට විශේෂ දුම්රියක්ද සූදානම් කර තිබුණා.
මහජනතාව සඳහා සිරි දළදා වන්දනාව ආරම්භ කළේ ඉන් අනතුරුවයි.
(lknews.lk)