ජනාධිපතිවරණයක් ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

October 22, 2023 - 10:40 AM
ලබන වසරේ ජනාධිපතිවරණයක් තැබීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඉන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණය ද පවත්වන බව ජනාධිපති වරයා කියා සිටියා.

ඔහු මේ බව සඳහන් කළේ, එක්සත් ජාතික පක්ෂ විශේෂ මහා සම්මේලනයට එක්වෙමින්.
(lknews.lk)