ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය නිල වශයෙන් ප්‍රකාශ කරයි

July 26, 2024 - 9:11 AM
2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

ඒ අනුව නාමයෝජනා කැඳවීම අගෝස්තු 15 වනදා සිදු කිරීමට නියමිතව තිබෙනවා.  

(lknews)