ලිට්‍රෝ ගෑස් මිලත් වෙනස් නොවෙයි

March 01, 2024 - 10:27 AM
මාර්තු මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල වෙනස් නොවන බව එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළා.

මෙම මාසයට නියමිත පරිදි මිල අද දිනයේ වෙනස් වීමට නියමිතව තිබුණා.
(lknews)