ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක්

April 20, 2024 - 5:44 PM
වෙළඳ අමාත්‍යාංශය විසින් ඉදිකිරීම් ක්ෂේත්‍රයට මිල සූත්‍රයක් හඳුන්වාදීමට තීරණය කර තිබෙනවා.

මෙම පියවර ගෙන ඇත්තේ විවිධ මිල ගණන් යටතේ ඉදිකිරීම් භාණ්ඩ විකිණීම වැළැක්වීම සඳහායි.

එමෙන්ම ඉදිකිරීම් භාණ්ඩවල අධික මිල හේතුවෙන් ඉදිකිරීම් කටයුතු 90% කින් පමණ කඩා වැටී ඇති බවට ද වාර්තා වනවා.

කර්මාන්ත ක්ෂේත්‍රයේ නියුක්තව සිටි 2,0000කට අධික පිරිසක් විදේශගතව ඇති බවද වැඩිදුරටත් සඳහන් වනවා.

(lknews.lk)