පළතුරු කිහිපයක මිල අඩු වෙයි

April 09, 2024 - 5:14 PM
මේ දිනවලදී කොමඩු සහ පැපොල්වල මිල අඩු වී තිබෙනවා.

ඒ අනුව කොමඩු කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 50ත් 70ත් දක්වා අඩු වී ඇති බව වාර්තා වනවා.

එමෙන්ම පැපොල් කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 100 ලෙස මිල සටහන් වනවා.

කෙසේ නමුත් කෙසෙල්වල මිල තවමත් අඩු වී නොමැති බවයි වාර්තා වන්නේ.


(lknews.lk)