රන් මිල පහළ යයි

July 29, 2024 - 6:44 PM
පසුගිය දිනයන්වලට සාපේක්ෂව අද (29) දිනයේදී රන් මිල පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 188,100ක් සහ කැරට් 22 ග්‍රෑම් 1ක මිල රුපියල් 23,320ක් ලෙස සටහන් වනවා.

එමෙන්ම කැරට් 24 ග්‍රෑම් 8ක මිල රුපියල් 205,200ක් ලෙස සටහන් වී තිබෙනවා.
 
(lknews)