බණ්ඩි පොහොර උපරිම සිල්ලර මිල 9000ක් කරන්නැයි උපදෙස්

December 13, 2023 - 1:14 PM
බණ්ඩි පොහොර හෙවත් මියුරේට් ඔෆ් පොටෑෂ් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 9000ක් ලෙස ප්‍රකාශයට පත් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපති ආචාර්ය ජගත් පෙරේරාට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඊයේ(12) පැවති සාකච්ඡාවක් අතරතුරදීයි.
(lknews.lk)