අද එළවළු මිල තවත් වෙනස් වෙයි

January 10, 2024 - 11:27 AM
එළවළු මිල අද (10) දවසේත් ඉහළ අගයක පෙන්නුම් කරනවා.

ඒ අනුව දඹුල්ල ආර්ථික වෙළද මධ්‍යස්ථානයේ අද (10) දවසේ එළවළු මිල සටහන් වූයේ පහත ආකාරයටයි.


ලීක්ස් - රු 400

කැරට් - රු 900

බෝංචි - රු 600

ගෝවා - රු 450

වට්ටක්කා - රු 130

තක්කාලි - රු 300

වැටකොළු - රු 360

වම්බටු - රු 400

බීට් - රු 700

අමු මිරිස් - රු 1000

මාලු මිරිස් - රු 650

මෑකරල් - රු 200

රාබු - රු 100

බණ්ඩක්කා - රු 200

නෝකොල් - රු 350

දෙහි - රු 250

ඉඟුරු - රු 1200

ලූණු කොළ - රු 350

අළු කෙසෙල් - රු 300

දෙල් - රු 150

බතල - රු 120

කරවිල - රු 400
(lknews.lk)