BYD මෝටර් රථවල 30%ක මිල අඩු කිරීමක්
May 28, 2025 - 10:46 AM
සිය විදුලි හා plug in hybrid මෝටර් රථවල මිල 10% සිට 30% දක්වා පමණ ප්‍රමාණයකින් අඩු කර ඇති බවට BYD සමාගම පවසනවා.
එම සමගම නිවේදනය කළේ මෙම වට්ටම එළඹෙන ජුනි මස අවසානය දක්වා බැටරි බලයෙන් ක්‍රියාත්මක වන සහ plug in hybrid මාදිලි 22ක් සඳහා ක්‍රියාත්මක බවයි.
BYD සමාගම සිය වාහන අලෙවිය මෙම වසර අවසානයේදී මිලියන 5.5ක් දක්වා වර්ධනය කර ගැනීම මෙම වට්ටම් ප්‍රකාශයට හේතු වී තිබෙනවා.
කෙසේ වෙතත් මෙම මිල ගණන් මෙරටට අදාළ නොවන බවයි වාර්තා වන්නේ.
(lknews)