ඉන්දු - ශ්‍රී ලංකා තරගාවලියේ ප්‍රවේශ පත්‍රවල මිල ගණන් නිකුත් කරයි

July 23, 2024 - 1:56 PM
ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන එක්දින සහ T20 තරග සඳහා වන තරග ප්‍රවේශපත්‍ර ලබා ගත හැකි ආකාරය සහ එම ප්‍රවේශපත්‍රවල මිල ගණන් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ඉන්දීය සංචාරය සඳහා ඔන්ලයින් ප්‍රවේශපත්‍ර අලෙවිය මේ වන විටත් ආරම්භ කර ඇති අතර සියලුම තරග සඳහා එම ප්‍රවේශපත්‍ර ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

මේ අතර හෙට (24) සිට ප්‍රවේශපත්‍ර  කවුළු තුළින් ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට ප්‍රේක්ෂකයන්ට හැකියාව ඇති බව සඳහන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ පිළිබඳ නිකුත් කරන ලඳ නිවේදනය පහතින්,



(lknews)