2025 සිට ජල ගාස්තුවට මිල සූත්‍රයක්

July 16, 2024 - 12:23 PM
ජල ගාස්තුව සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ අනුව එම මිල ගණන් ලබන වසරේ (2025) සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන සඳහන් කළා.

(lknews)