කුරුණෑගල හිටපු නගරාධිපතිගේ සිර දඬුවම අඩු කරයි

July 18, 2024 - 12:29 PM
මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ඓතිහාසික ස්මාරකයක් කඩා ඉවත් කිරීමේ චෝදනාව මත කුරුණෑගල මහ නගර සභාවේ හිටපු නගරාධිපති තුෂාර සංජීවට ලබා දී තිබූ දඬුවම ලිහිල් කිරීමට අභියාචනාධිකරණය අද (18) නියෝග කළා.

ඒ අනුව තුෂාර සංජීව ඇතුළු විත්තිකරුවන්ට ලබා දී තිබූ වසර 3ක සිර දඬුවම එක් වසරක් දක්වා අඩු කර තිබෙනවා.

(lknews)
The prison sentence of the former mayor of Kurunegala will be reduced