සංචාරක කර්මාන්තයට වාහන ලබා දීම ගැන යෝජනාවක්

February 22, 2024 - 4:04 PM
සංචාරක කර්මාන්තයට අවශ්‍ය වාහන ආනයනය සඳහා වන යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.

එම යෝජනාව යටතේ වෑන් රථ සහ මෝටර් රථ 1000ක් පමණ ආනයනය කිරීමට කටයුතු කරන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.
(lknews.lk)