ඉරාකයේ විවාහ වයස් සීමාව 09ට අඩු කරන්න යෝජනාවක්

August 10, 2024 - 12:11 PM
ඉරාක කාන්තාවන්ගේ නීත්‍යානුකූල වයස් සීමාව අවුරුදු 09 දක්වා අඩු කිරීමට එරට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

කෙසේ නමුත් එම යෝජනාව සම්බන්ධයෙන් පාර්ශව රැසක අප්‍රසාදය පළ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

(lknews)