මෙරට ජනතාවට පිරිසිදු ජලය දෙන්න චීනය සමඟ ගිවිසුමක්

December 19, 2023 - 11:50 AM
මෙරට ජනතාවට පිරිසිදු පානීය ජලය සැපයීම සඳහා පර්යේෂණ කිරීමට තාක්ෂණික, පර්යේෂණ සහ මූල්‍ය සහාය සැපයීමට ත්‍රෛපාර්ශ්වික ගිවිසුමකට චීන තානාපති කාර්යාලයේදී අත්සන් කර තිබෙනවා.

චීන විද්‍යා ඇකඩමිය, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලය එක්වයි එම ගිවිසුමට අත්සන් තබා ඇත්තේ.
(lknews.lk)