ප්‍රශ්න නොමැති ප්‍රශ්න පත්‍රයක් උතුරු මැද පළාතේ සිසුන් පිරිසකට

February 13, 2024 - 5:25 PM
උතුරු මැද පළාත් සභාව විසින් බෙදා හරිනු ලැබූ තුන්වර වාර විභාගයේ ඇතැම් ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්නය සදහන් නොමැති බවට ලංකා ගුරු සංගමය චෝදනා කර සිටිනවා.

6 වන ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා දෙමළ මාධ්‍ය ගණිත පත්‍රයේ ප්‍රශ්න නොමැතිව ඉදිරිපත් වී ඇති බවට එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.
(LKNEWS)