දුම්රිය වර්ජනය අවසන් වෙයි

October 05, 2023 - 4:00 PM
දුම්රිය උප නියාමකවරුන් සිය වැඩවර්ජනය අවසන් කර තිබෙනවා.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් පසු මෙම වර්ජනය අවසන් කර ඇති බව සඳහන්.
(lknews.lk)දුම්රිය උප නියාමකවරුන් සිය වැඩවර්ජනය අවසන් කර තිබෙනවා.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් පසු මෙම වර්ජනය අවසන් කර ඇති බව සඳහන්.