විදේශ කටයුතු ඇමතිගෙන් ඉල්ලීමක්

August 02, 2024 - 11:05 AM
ඉදිරි දින කිහිපයේදී අත්‍යවශ්‍ය කටයුත්තක් හැර ලෙබනනයට යාමෙන් වළකින ලෙස ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පවසනවා.

ඒ මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් බවයි ඔහු සඳහන් කළේ.

(lknews)