රාජ්‍ය දේපළ සම්බන්ධයෙන් මහ නා හිමිවරුන්ගෙන් ඉල්ලීමක්

February 15, 2024 - 4:13 PM
රාජ්‍ය දේපළ පෞද්ගලීකරණය නොකරන ලෙස මහ නා හිමිවරුන් රජයෙන් ඉල්ලීමක් කිරීමට අපේක්ෂා කර තිබෙනවා.

ඊයේ (14) සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් බැහැ දැකීමට පැමිණි අවස්ථාවේ දී මේ බව කියා සිටියා.

මල්වතු පාර්ශවයේ අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් කියා සිටියේ දේශපාලඥයන් ප්‍රථමයෙන් කළ යුත්තේ පීඩාවට පත්ව සිටින ජනතාවගේ ගැටළු විසඳීමයි.  
(LKNEWS)