පාසල් උපකරණ සඳහා වන බදු මුදල් අඩු කරන ලෙස ඉල්ලීමක්
December 09, 2024 - 8:49 PM
පාසල් උපකරණ මිල ගණන් ඉහළ යාම හමුවේ පාසල් සිසුන් මෙන්ම විශ්ව විද්‍යාලයේ සිසුන් දැඩි අපහසුතාවයට පත්වී තිබෙන බව ලංකා ගුරු සංගමය පවසනවා.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් කියා සිටියේ ඒ සඳහා පනවා ඇති බදු මුදල් අඩු කරන ලෙසයි.
ඊයේ (08) කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
(lknews.lk)
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් කියා සිටියේ ඒ සඳහා පනවා ඇති බදු මුදල් අඩු කරන ලෙසයි.
ඊයේ (08) කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
(lknews.lk)