සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මාසයේදී
July 23, 2024 - 3:24 PM
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023 (2024) විභාගයේ ප්‍රතිඵල එළඹෙන සැප්තැම්බර් මාසයේදී ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ මේ වන විට රජය විසින් උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ට ලබා දෙන සියලු දීමනා වැඩි කර ඇති බවයි.
අද (23) හෝමාගම ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා.
(lknews)
අමාත්‍යවරයා සඳහන් කළේ මේ වන විට රජය විසින් උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ට ලබා දෙන සියලු දීමනා වැඩි කර ඇති බවයි.
අද (23) හෝමාගම ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා.
(lknews)