මෙරට රිය අනතුරු ගැන අනාවරණයක්

May 15, 2025 - 9:36 AM
මෙම වසරේ ගත වූ කාලය තුළ සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයන් 965දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අදාළ කාලය තුළ බරපතළ අනතුරු 1,842ක් සිදුවී තිබෙන බවයි වාර්තා වන්නේ.
 
(lknews.)