බියගමට හිමි වන ත්‍යාගය

July 13, 2024 - 1:32 PM
බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙල්ගහවත්ත ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් මහ රෝහලක් සහ ළමා රෝහලක් ඉදිකිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයේ අධික ජනගහනය සැලකිල්ලට ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

(lknews)