රේන්දපොළ - අඹේවෙල පාර ගිලා බසී

October 12, 2023 - 12:34 PM
රේන්දපොළ - අඹේවෙල මාර්ගය කළු පාලම ආසන්⁣නයෙන් ගිලා බැසීමට ලක්ව තිබෙනවා. 
මේ හේතුවෙන් මාර්ගයේ රථ වාහන ධාවනය ඇණහිට ඇති බවයි පොලිසිය පැවසුවේ.
 
ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාවත් සමඟ මෙලෙස මාර්ගය ගිලා බැසීමට ලක්ව තිබෙනවා.
(lknews.lk)