විපක්ෂයට යන කතාවේ ඇත්ත නැත්ත රොෂාන් පැහැදිලි කරයි

December 13, 2023 - 2:47 PM
තමා විපක්ෂයේ අසුන් ගන්නා බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (13) සඳහන් කළා. 

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින්. 
 
තමා ඉටුකරන්නේ හැට නව ලක්ෂයේ ඉල්ලීම පමණක් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
(lknews.lk)