ජනාධිපතිවරණයට ස්වාධීනව මම ඉදිරිපත් වෙනවා - විජේදාස

June 23, 2024 - 3:39 PM
ඉදිරි ජනාධිපතිවරණයට තමන් ස්වාධීනව ඉදිරිපත් වන බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

හොරණදී පැවති උත්සවයකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළකළා.
(lknews.lk)