රුපියල අවප්‍රමාණ වෙයි

October 21, 2024 - 4:31 PM
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (21) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය  වී තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයේ ගැනුම් මිල 288.61ක් ලෙස සටහන් වුණා.

එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 297.60ක් ලෙසයි.


(lknews.lk)