ශ්‍රී ලංකන් විකිණීම තීන්දු වෙයි

February 29, 2024 - 1:11 PM
ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණා දැමීම සඳහා ලංසු කැඳවීම එළඹෙන මාර්තු 05 වනදා සිදු කරන බව නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළා.

මේ සඳහා සහය දැක්වීමට තාක්ෂණික කණ්ඩායමක් පත් කර තිබෙනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, ලංසු ඇගයීමෙන් පසුව එය කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි.

(lknews.lk)