පාසල් නිවාඩු ලැබෙන දිනය නිකුත් කරයි

December 21, 2023 - 1:20 PM
2023 වර්ෂයේ රජයේ පාසල් වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් වල තෙවන පාසල් වාරයේ පළමු අදියර හෙට ( 22 ) දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඒ අනුව තෙවන පාසල්  වාරයේ දෙවන අදියර 2024. 02. 01 ආරම්භ වීමට නියමිතයි.
(lknews.lk)