දෙවන වාරය හෙටින් අවසන් වෙයි

October 26, 2023 - 3:58 PM
2023 වසරේ රජයේ සහ රජයේ අනුමත සිංහල / දෙමළ මාධ්‍ය පාසල් වල දෙවන වාරය හෙට (27) අවසන් කිරීමට නියමිතයි.

ඒ අනුව තුන්වන වාරය සඳහා යළි පාසල් ආරම්භ කරන්නේ නොවැම්බර් මස 1 වන දිනයි.
(lknews.lk)