ජනපති අපේක්‍ෂකයන් වෙනුවෙන් විශේෂ ආරක්ෂණ වැඩපිළිවෙළක්

August 05, 2024 - 3:34 PM
මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් ජනපතිවරණ අපේක්‍ෂකයින්ට විශේෂ ආරක්ෂණ වැඩපිළිවෙළක් 15 වනදා සිට ක්‍රියාවට නැංවීමට තීරණය කර තිබෙනවා.

ඒ සඳහා කැබිනට් මණ්ඩල විශේෂ කමිටුවක් ද පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එහි සභාපතිත්වය දරන්නේ එම කමිටුවේ අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක විසින්.

(lknews)