කෙහෙළිය ඇතුළු හත්දෙනා යළි රිමාන්ඩ්

June 14, 2024 - 5:55 PM
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් මෙම මස 28 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අද (14) නියෝග කළා.

ඒ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි නොකළ සමාගම් 2කින් ඖෂධ මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධවයි.

(lknews)