එළවළු සහ හාල් කිසිදු හිඟයක් නැහැ - මහින්ද අමරවීර

April 10, 2024 - 12:05 PM
එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමයට අවශ්‍ය සහල්, එළවළු,බිත්තර සහ කුකුළු මස් යනාදිය කිසිදු හිඟයකින් තොරව සැපයීමට හැකි බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

මේ වන විට පෙර පැවැති එළවළු හිඟය අවසන් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

(lknews.lk)