ජන අරගල සන්ධානයේ ලකුණ නිවේදනය කරයි

August 07, 2024 - 3:41 PM
ජන අරගල සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස නුවන් බෝපගේ පත්වී තිබෙනවා.

ඒ අනුව ඔහුගේ ඡන්ද ලකුණ 'කුඩය ' බව එම සන්ධානය අද (07) ප්‍රකාශ කළා.

ඒ කොළඹ මහජන පුස්තකාලයේ පැවති විශේෂ හමුවකදීයි.

(lknews)