රුසියානු සංචාරකයන්ගේ පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක්
December 09, 2024 - 1:21 PM
ගත වූ දින කිහිපය තුළ රුසියානු සංචාරකයන්ගේ පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක් ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ මේ මාසයේ ගත වූ දින 04ක කාලය තුළ රුසියානු සංචාරකයන් 4,418ක් දිවයිනට පැමිණ ඇති බවයි.
එය එම දින කිහිපය තුළ පැමිණි සංචාරකයන්ගෙන් 18.4%ක ප්‍රතිශතයක් ලෙස සටහන් වනවා.
(lknews.lk)