රන් මිලහි යම් ඉහළ යාමක්
December 08, 2024 - 6:31 PM
පසුගිය සතියට සාපේක්ෂව මෙරට දේශීය වෙළඳපොළේ රන් මිලෙහි යම් ඉහළ යාමක් සිදුවී තිබෙනවා.
ඒ අනුව ඊයේ (07) දිනය වන විට රන් අවුන්සයක මිල සටහන් වුණේ රුපියල් 763,288ක් ලෙසයි.
කැරට් 24 ග්‍රෑම් 1ක් මිල රුපියල් 26,930ක් ලෙස සටහන් වුණා.
එමෙන්ම කැරට් 22 සහ කැරට් 21ක මිල සටහන්ව වුණේ රුපියල් 24,690ක් සහ රුපියල් 23,570ක් ලෙසයි.
(lknews.lk)