ඩොලරයේ සුළු වෙනසක්

April 11, 2025 - 12:01 PM
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව පසුගිය දිනයට සාපේක්ෂව අද (11) ඩොලරයේ අගය සුළු වශයෙන් වෙනස් වී තිබෙනවා.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 294.28ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 303.12ක් ලෙසයි.

මෙම අගයන් ඊයේ (10) පිළිවෙළින් රුපියල් 294.13ක් ලෙස සහ රුපියල් 303.26ක් ලෙස සටහන් වුණා.

(lknews.)