ඩොලරයේ සුළු වෙනසක්

December 03, 2024 - 11:11 AM
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (03) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සුළු වශයෙන් වෙනස් වී තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.38ක් ලෙස සටහන් වුණා.

එහි විකුණුම් මිල සටහන් වුණේ 294.98ක් ලෙසයි.

(lknews)