ශ්‍රී ලංකාවේ පළමු වරට සූර්ය පැනල කෘෂි ව්‍යාපෘතියක්

March 01, 2024 - 1:02 PM
ශ්‍රී ලංකාවේ පළමු වරට සූර්ය පැනල හරහා විදුලි ආලෝකය ලබා දෙන අර්ධ විනිවිද නියමු කෘෂි ව්‍යාපෘතියක් ස්ථාපිත කර තිබෙනවා.

ඒ මහනුවර දිස්ත්‍රික්කයේ හන්තාන ප්‍රදේශයේයි.

මෙම ව්‍යාපෘතිය සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ඇතුළු රාජ්‍ය ආයතන රැසක් අනුග්‍රහය දක්වන බවයි වාර්තා වන්නේ
(lknews)