දකුණු කොරියාවේ රැකියා දස දහසක් මෙරටට අහිමි වීමේ අවධානමක්
October 28, 2024 - 2:31 PM
දකුණු කොරියාවෙන් ලබාදෙන රැකියා දස දහසක් මෙරටට අහිමි වීමේ අවධානමක් මතු වී තිබෙනවා.
මෙම රැකියා ලබා දීම සිදු කරන්නේ විදේශීය සෘතුමය සේවකයන් හඳුන්වා දීම පිළිබඳ වූ අවබෝධතා ගිවිසුම ප්‍රාකාරවයි.
කෙසේවෙතත් නව රජය මෙම ගිවිසුම ගැන සැලකිලිමත් නොවීම හේතුවෙන් එම රැකියා කෝටාව වෙනත් රටකට ලබා දීමට දකුණු කොරියානු රජයේ අවධානය යොමු වී තිබෙනවා.
එම රැකියා කෝටාව කාම්බෝජයට හිමිවීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)