ජූලි 2 පාර්ලිමේන්තු විශේෂ රැස්වීමක්

June 26, 2024 - 11:59 AM
පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක්  ජූලි 2 වනදා පෙරවරු 9.30ට පැවැත්වෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ (25) නිවේදනය කළා.

ඒ අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ඉල්ලීමකට අනුවයි.

මීට පෙර ජූලි 9 වනදා පාර්ලිමේන්තුව රැස් වීමට තීරණය කර තිබුණා.

(lknews)