2023 (2024) සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ නිවේදනයක්

July 05, 2024 - 6:12 PM
2023 (2024) සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ මේ මාසයේදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ අනුව එම විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ 2024 ජූලි 09 සිට 19 දක්වා පැවැත්වෙනවා.

විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින්,


(lknews)