ලංවිමෙන් විශේෂ නිවේදනයක්
May 16, 2025 - 11:34 AM
දිවයින පුරා ස්ථාපිත වහල මත සූර්ය බලශක්ති ධාරිතාව මැයි 1වනදා වන විට මෙගාවොට් 1,700 සීමාවට ළඟා වී තිබෙනවා.
ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ වහලමත ස්ථාපිත සූර්ය බලශක්තිය මෙරට ප්‍රධාන පුනර්ජනනීය බලශක්ති සන්ධිස්ථානයක් අත්කර ගෙන ඇති බවයි.
මෙරට ජනතාව, ව්‍යාපාර සහ ආයතනවල හරිත මෙන්ම වඩාත් තිරසාර බලශක්ති අනාගතයක් සඳහා ඇති කැපවීම මෙම ප්‍රගතියෙන් පිළිබිඹු කරන බවද එම මණ්ඩලය සඳහන් කළා.

(lknews)