රතු බිල් ගැන විදුලි බල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක්
December 07, 2023 - 3:02 PM
විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් නිකුත් කිරීම ගැන ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ විදුලිය පාරිභෝජනය කර මාසයක් ඉක්මවා ගිය පසු විදුලි බිල ගෙවිය යුතු බවයි.
එමෙන්ම පාරිභෝගිකයන් බහුතරයක් සංඛ්‍යාවක් නියමිත වේලාවට විදුලි බිල්පත් ගෙවන බවද එහි සඳහන් තිබෙනවා.
සාමාන්‍යයෙන් රතු බිලක් නිකුත් කරන්නේ මාසයක් ගතවූ පසුව වන අතර රතු බිල්පත් නිකුත් කර තවත් දින 10ක සහන කාලයක් ලබාදෙන බව සඳහන්.
විදුලිය විසන්ධි කිරීම සිදුකරනු ලබන්නේ ඉන් පසුව බව එම නිවේදනයේ දක්වා තිබෙනවා.
(lknews.lk)