පාර්ලිමේන්තුවේ අද විශේෂ විවාදයක්
May 20, 2025 - 8:42 AM
පාර්ලිමේන්තුව අද (20) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අද පෙ.ව 9.30 - පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරුව පෙ.ව. 10.00 - 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා.
පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා සුරාබදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝගය පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිත බවයි.
(lknews)