පාසල් අවට විශේෂ මෙහෙයුමක් සඳහා දේශබන්දුගෙන් නියෝගයක්

December 18, 2023 - 4:32 PM
ඕනෑම පාසලක සිට මීටර් 500ක් ඇතුළත දරුවන්ට හානි විය හැකි සියලුම ක්‍රියාකාරකම් පිළිබඳ සොයා බලා ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමර්ග ගන්නා ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් පොලිසියට නියෝග කර තිබෙනවා.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ එය පෙබරවාරි මාසයේ පාසල් වාරය ආරම්භ වීමට පෙර මෙය සිදු කරන ලෙසයි.
(lknews.lk)