අගෝස්තු 15 කොළඹට විශේෂ රථ වාහන සැලැස්මක්

August 13, 2024 - 2:10 PM
2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන්ගේ නාමයෝජනා බාර ගැනීම අගෝස්තු මස 15 වනදා රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාල පරිශ්‍රයේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පොලීසිය මාධ්‍ය නිවේදනක් නිකුත් කරමින් සඳහා කළේ ඒ වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

එම මාධ්‍ය නිවේදනය පහතින්,




(lknews)